posted in

Sinhala pirith mp3





Maha PirithaMaha Piritha ( 60 minutes, )
Seth Pirith #1
Seth Pirith #1 ( 20 minutes,  )

Seth pirith #2
Seth Pirith #2 ( 20 minutes,  )

Dhamma Chakka Sutta
Dhammachakka Suthra ( 60 minutes,  )

Jaya Piritha
Jaya Pirith ( 43 minutes, )

Seevalie Piritha
Seevali Piritha #1 ( 31 minutes, )

Seevalie Piritha #2
Seevali Piritha #2 ( 31 minutes,)

Dajahgha
Dajaghgha Sutta ( 57 minutes,  )

Jala Nandana Piritha
Jala Nandana Piritha ( 5 minutes, )

Antharaya Niwarana
Rathna Malee Yanthraya (5 munites, )

Jattha Manawaka Gatha
Jatha Manawaka Gatha ( 2 munites,)

AnguliMaaala Piritha
Angulimaala Piritha (35 munites, )

Bodhi Pooja                                    

Bodhi Pooja
( 45 minutes,  )
Dhamma Chakka                                                                   Dhammachakka Suthra 

186 comments:

  1. Replies
    1. Sath budu piritha add karnawada godak pin

      Delete
    2. Damsaknada Seth kavimp3 nadda

      Delete
    3. Godak pin me wadeta. Godak watina deyak meka. e wagema godak adambarai.api amaruwe watunama witharak me dewal hoyanne nathuwa hamadama ahanna thiyaganna eka kochchara watinawada.. godak pin oyata..

      Delete
    4. Godak pin me wadeta. Godak watina deyak meka. e wagema godak adambarai.api amaruwe watunama witharak me dewal hoyanne nathuwa hamadama ahanna thiyaganna eka kochchara watinawada.. godak pin oyata..

      Delete
  2. මේකනම් නියම වැඩක් යාලුවා. මට බෞද්ධයෙන් විදිහට ගොඩාක් ආඩම්බරයි. මේවා අපිට ගොඩාක් වටින දේවල්. ඒ වගේම මේ සූත්‍ර ධර්මයන් හොයාගන්නත් ගොඩාක් අමාරුයි. තවත් දෙයක්.. මේ සයිට් එකට යන එන අයනම් ගොඩාක් අඩු ඇති. මොකද අද කාලේ තරුණ පරම්පරාවට ඕනි උඩපනින්න සංගීතෙ විතරයි. ඔබට ගොඩාක් පින්. තෙරුවන් සරණයි!

    ReplyDelete
    Replies
    1. බොහොම පිං ඇති සැබෑ බුද්ධිමත් මිනිසුන් රටටම යහපතක් තෙරුවන්ගේ සරණයි යහපතක්ම වේවා ..........

      Delete
  3. thanks chinthaka balamu man aluth bana poth tikak tiyenawa ewat danawa ekkanek denneh hari balanawanam eka watiwi neda adahas dekuwata godak sthutie

    ReplyDelete
  4. Good Job, This is what we need now,all the people should be listen Pirith,
    I have idea , If you can add induction and Discretion of each pirith much value.Then people will know which one they have listen every day.

    I wish you all the best

    ReplyDelete
  5. Samatama sathya Awaboda kara ganeemata athi hondama margayak.Obata Boho pin Labewa.sarath

    ReplyDelete
  6. Aththatama godak watina site ekak mewa ape dewal..

    ReplyDelete
  7. aththatama godaak watina deyak oyata budu saranai, me wage dewal karanna thawa thawa sakthiya labewa, theruwan saranai....

    ReplyDelete
  8. mata mewa download karanna bene

    ReplyDelete
    Replies
    1. Googel serch krala Vitmate haraha download kranna

      Delete
    2. Googel serch krala Vitmate haraha download kranna

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. ඇත්තටම ආඩම්බර හිතෙන වැඩක් ... නියම දෙයක් ...අපේ දේවල් ... අපේ කම ආරක්ෂා කර ගන්න ඕන .. තිසරණ සරණයි ... දළදා සමිදු පිහිටයි ... ___/\___

    ReplyDelete
  11. godak sathutui oyalage comment walata sandaru mokakda download karanna beri mama denut try kala weda karanawa ehema getaluwak tiyenam kiyanna newat hadannam sthuti

    ReplyDelete
  12. well done, i will add to my fb

    ReplyDelete
  13. if you pls add abhisanvidhane piritha (manthraya)

    ReplyDelete
  14. THERUWAN SARANIN PAMANAI SANSAARAYEN SAMAUGANNATA HEKI WANNE.OBA SEMATA THERUWAN SARANAI - JAGATH WICKRAMASINGHE MUSICIAN 0094777742529

    ReplyDelete
  15. ගොඩක් ස්තූතියි...නියම වැඩක්...!!!

    ReplyDelete
  16. Pinsidu wewa mewa uploaded karanna sohodara sohodariyanta

    Budusarani

    ReplyDelete
  17. ela wadak ,, thanks mewage awa update karan yanawata,,

    ReplyDelete
  18. meka hoda wedak . dodaak pin. teruwan sarani.

    ReplyDelete
  19. Dharma Danaya uthum danayai. oba samata teruwan saranai.

    ReplyDelete
  20. watinaama wedak oyata theruwan saranai..........

    ReplyDelete
  21. Namo buthdaya godak pin oba dayaka samatama...."!!!!!

    ReplyDelete
  22. Godak pin labena wadak,,,, sadu.... Saduu..... Sadhu.....

    ReplyDelete
  23. මේ වාගේ වැඩ කරනවාට ගොඩක් පිං

    ReplyDelete
  24. ගොඩක් හොඳ වැඩක්

    ReplyDelete
  25. THIS IS MORE THAN GREAT WORK

    ReplyDelete
  26. මේ වාගේ වැඩ කරනවාට ගොඩක් පිං

    ReplyDelete
  27. මේකනම් නියම වැඩක් යාලුවා. මට බෞද්ධයෙන් විදිහට ගොඩාක් ආඩම්බරයි. මේවා අපිට ගොඩාක් වටින දේවල්. ඒ වගේම මේ සූත්‍ර ධර්මයන් හොයාගන්නත් ගොඩාක් අමාරුයි. තවත් දෙයක්.. මේ සයිට් එකට යන එන අයනම් ගොඩාක් අඩු ඇති. මොකද අද කාලේ තරුණ පරම්පරාවට ඕනි උඩපනින්න සංගීතෙ විතරයි. ඔබට ගොඩාක් පින්. තෙරුවන් සරණයි!ගොඩක් පිං

    ReplyDelete
  28. Maithree bhawanawa saha buddhanussathi bhawanawa mp3 mekata athulath karala apata download karaganna ida salasana lesa gourawayen illa sitinawa.

    ReplyDelete
  29. Maithree bhawanawa saha buddhanussathi bhawanawa mp3 mekata athulath karala apata download karaganna ida salasana lesa gourawayen illa sitinawa.

    ReplyDelete
  30. පින් සිද්ද වෙිවා ඔබ සැමට!

    ReplyDelete
  31. supiri wadak niwan labenawa me pinenma

    ReplyDelete
  32. ගොඩාක් වටිනා දෙයක් ඔබට පිං බොහොමයි..... ජය වෙිවා....

    ReplyDelete
  33. Atanatiya sinhala thiyanawada

    ReplyDelete
  34. බොහෝම පිං ඔබට

    ReplyDelete
  35. ලස්සනයි වැඩේ බුදු සරණයි ඔබට

    ReplyDelete
  36. ලස්සනයි වැඩේ බුදු සරණයි ඔබට

    ReplyDelete
  37. niyama wadak bro teruwan saranai suwapath wewaa

    ReplyDelete
  38. ඔබට දළඳා සමිදු පිහිටයි..

    ReplyDelete
  39. This comment has been removed by the author.

    ReplyDelete
  40. අධ්‍යාපනය යෙදි සිටින ශිෂ්‍යයකුට වඩා සුදුසු වන්නේ කුමන පිරිතද?

    ReplyDelete
  41. තෙරුවන් සරණයි 😊

    ReplyDelete
  42. තෙරුවන් සරණයි

    ReplyDelete
  43. Theruwan saranai meyata dayaka unu siyalu denatama.

    ReplyDelete
  44. Godak hoda wedak.Theruwan saranay.

    ReplyDelete
  45. Godak hoda wedak.Theruwan saranay.

    ReplyDelete
  46. Dasa bisa piritahat mekata dann

    ReplyDelete
  47. Godak honda wedak. Good luck 🙂

    ReplyDelete
  48. Hoda wadak ada kale me deal balana ayatanam gdk watinawa budusaranai

    ReplyDelete
  49. Niyamayi ayiye niyama wadak okkoma pirith tika thiyena me web sayit open karata godak sthithiyi ayiye oyata godaak pin siddha wewaa mama mage yaluwantath kiyannamko me web sayit eken pirith download karanna kiyalaa

    ReplyDelete
  50. පුලුවන්නම් බන්ධ පිරිතයි දසදිසා පිරිතයි ෝඩ් කරන්න

    ReplyDelete
  51. niyamai machan budu saranai..podi daruwange aswaha walata adana akata biya nathikaravimata.පිරිත් gatha thiyenawada ?

    ReplyDelete
  52. Mema pirith download karaganne kohomada ?

    ReplyDelete
  53. Mema pirith download karaganne kohomada ?

    ReplyDelete
    Replies
    1. අවශ්‍ය කරන දේ ක්ලික් කරල ධාවන තීරුව උඩ Right click කරන්න ඒතකොට බාගත කරගන්න පුළුවන්

      Delete
  54. supiri wedak. pin sidda wechchawe....

    ReplyDelete
  55. ⁣⁣godak hoda deyk oya krl tyenne.oyt godak pin.බුදු සරණයි...

    ReplyDelete
  56. aththatama harima watina wadak mekaa

    ReplyDelete
  57. ආඩම්බරයක් යාලුව

    ReplyDelete
  58. උතුම්ම දානය ධර්ම දානයයි...ඔබට පින්

    ReplyDelete
  59. Obata godak pin

    Gedara ahanna hoda nathi avath thiyanavada.

    ReplyDelete
  60. Wadi wadiyen pin labila sasara duken athmidenna shakthiya labewa...

    ReplyDelete
  61. Bohoma pin ,sametana theruwan saranai!!!!!!

    ReplyDelete
  62. Thanks a lot. Great work. it is really worth for real Buddhist generation

    ReplyDelete
  63. හැම site 1කම හොයලා අන්තිමට හම්බුන හොදම site 1 ගොඩාක් වටිනවා මේ පිරිත් සූත්‍ර දෙශනා ඔක්කොම අපි හැමෝටම ලේසියෙන් ගන්න පුළුවන් ඔයාලට ගොඩාක් පින්🙏 🙏

    ReplyDelete
  64. Woow.stuti obata pin sidu wewa..!! !

    ReplyDelete
  65. Rathnamali. .Ake bera gahana sadde natinisa nidagnnkota unt ahataki..

    ReplyDelete
  66. Aththatama obata hugak pin. Hoda wadak. ObataT obe pawle samatath nidhuk nirogi suwa labewa

    ReplyDelete
  67. හැකි නම් පමනක් අභිසම්භිදාන පිරිතත් මේ site එකට දානවද?ඔබතුමන්ලාට මහා පිනක් අත්පත් වේවා මේ කර තිබෙන්නා වූ සාසනික සේවාව වෙනුවෙන් ...!!

    ReplyDelete
  68. Theruwan saranai.... Bhawana krama kihipayakuth mehi athulath kireemata hakinam me sashanika sewawa thawath watinawa...

    ReplyDelete
  69. නියමයි. ජයවේවා !!!!!!!!!!!!!!!

    ReplyDelete
  70. ගොඩාක් වටිනව, බොහොම පින්

    ReplyDelete
  71. ඇත්තටම ආඩම්බර හිතෙන වැඩක් ... නියම දෙයක් ...අපේ දේවල් ... අපේ කම ආරක්ෂා කර ගන්න ඕන .. තිසරණ සරණයි ... දළදා සමිදු පිහිටයි ... ___/\___

    ReplyDelete
  72. බෞද්ධයෙක් විදියට මට ගොඩක් ආඩම්බරයි

    ReplyDelete
  73. Niyama wadak godak pin me sait eka haduwata

    ReplyDelete
  74. godak dawska idan hoy hoya hitiye budusarani okkotoma

    ReplyDelete
  75. ගොඩක් හොද වඩක්.....

    ReplyDelete
  76. Godak hoda wedak.....Godak pin.

    ReplyDelete
  77. තෙරුවන් සරණයි....!

    ReplyDelete
  78. ගොඩක් පින් ලැබෙන පින්කමක් කරල තියෙන්නෙ.අපේ සෝම හාමුදුරුවන්ගෙ භද්දිය හාමුදුරුවන්ගෙ කැටවල හේමාලෝක හාමුදුරුවන්ගෙ කාලීන දහම් දෙසුම් සතියකට 1 ගානෙ අනිවාර්‍යෙන් මේකට එකතු කරොත් ගොඩක් ඒකෙන් කාට හරි දිගටම දහම් අසන්න පුලුවන්.ගොඩක් පින්.

    ReplyDelete
  79. This comment has been removed by the author.

    ReplyDelete
  80. ගොඩක් වටින වැඩක්, මේ අදහස සිතට ආව කෙනාගෙ ඉදල, ක්‍රියාත්මක කරන හැමෝටම ගොඩක් පින්,
    මට මෝර පිරිත හොයා ගන්න බැරි වුනා, නැතිනම් ඒ පිරිතත් එකතු කරන්න පුලුවන්නම් වටිනව.
    තෙරුවන් සරනයි...🙏🙏🙏

    ReplyDelete
  81. Dhrma danaya sadha ekwu siyaluma denatama bhomayak pin..theruwan saranai..!!!

    ReplyDelete
  82. Me pirith hoyagnna godak amaru una... habayi me website eken mama pirith serm download kragththa...ගොඩාක් පින් ....

    ReplyDelete
  83. පිං සිද්ධ වේවා

    ReplyDelete
  84. Godak pin obata.theruwan saranayi.

    ReplyDelete
  85. ගොඩක් පින් ඔබලාට..🙏🙏🙏🙏

    ReplyDelete
  86. පිරිත් හොයාගන්න ගොඩක් අමාරුයි..මේ website එකෙන් ඔක්කොම ගත්ත..ගොඩක් පිං.බුදුසරණයි..

    ReplyDelete
  87. Obata niduk nirogi suwa labewa budusaranai

    ReplyDelete
  88. Meka nam niyama wadak.meka hamotama godak watina deyak.thanks !!

    ReplyDelete
  89. Meka nam niyama wadak.meka hamotama godak watina deyak.thanks !!

    ReplyDelete
  90. Meka nam niyama wadak.meka hamotama godak watina deyak.thanks !!

    ReplyDelete
  91. No second word this is really excellent.
    Sabba daanan damma daana jinaathi- Obata pin.....

    ReplyDelete
  92. හොදටම තියෙනව මන් ඔක්කම ගත්ත ඔයාට පිං

    ReplyDelete
  93. ඇත්තටම ගොඩක් පින් මේ වැඩේට මම මැලේසියා වල සේවය කරන්නෙ ඇත්තටම මේකෙන් ලොකූ දෙයක් ගත්තා...පින්

    ReplyDelete
  94. Godak pin.amaruwen hoyagaththe

    ReplyDelete
  95. අභිසම්පධාන පිරිත නැද්ද? ගොඩාක් පින් මේ වගේ දෙයක් කරනවට

    ReplyDelete
  96. ගොඩාක් ස්තුතීයී මිතුරා.ඔබට පින්!.....

    ReplyDelete
  97. බුදු සරණයි..... මට හොයලා හොයලා හම්බුන හොදම වෙබ් අඩවිය. පහසුවෙන් ලබාගන්නත් පුලුවන්. බොහොම පිං.
    කවි බණත් ඇතුළත් කරන්න බුදු ගුණ සහිත❤❤❤

    ReplyDelete
  98. ithaamath pinak obathumanta..me pin balayen oba athulu me sath kaaryata udaw kala samata niduk nirogeee thira jeewaya labewaa.....suwase chaturaarya sathya waha wahaaa awabodayen me sasara duken midewaaaa....teruwan saranay..siyalu devirakawaranay....

    ReplyDelete
  99. niyama web siet ekak oyat godak pin mewage deyak pawathawagena yamapilibadawa . thwath mewage suthra desana adange karala wede degatama karagena yanna. budu saranai.satharwaram devi pihetai

    ReplyDelete
  100. Bohomathma Pin..Darma danama anishansama Lebewa oba siyalu denatama.Theruwan saranay..!

    ReplyDelete
  101. ගොඩක් පින් මචන්.ලොකුම පින් ඕක.බෞද්ධයන්‍ට විතරක් නෙවෙ ලොකවාසින්ට මෙය පතුරවමු.ලොකය පවතින්නෙ බෞද්ධාගම මත.මේ පින් හොඩදටම අති නිවනට.බුදු සරනයි යලුවා.මෙය බලන සමටට් එසේම වේවා....

    ReplyDelete
  102. machan mata thunsuthraya oni..meke thiyenne.. lama katahadak..

    ReplyDelete
  103. මේවා ඩවුන්ලෝඩ් කරගන්න බැහැ නේ...ඔන්ලයින් අහන්න ඩේටා ගිනි ගනන්...

    ReplyDelete
  104. ගොඩක් පින්. බුදු සරණයි.

    ReplyDelete
  105. ගොඩක් පින්. බුදු සරණයි

    ReplyDelete
  106. හොඩක් හොදයි මේ ඩැඩේ

    ReplyDelete
  107. ගොඩක් පිං. 🙏

    ReplyDelete
  108. Darma danayata obata nirogibawa wewa.

    ReplyDelete
  109. ගොඩාක් පින් තෙරුවන් සරණයි.!

    ReplyDelete
  110. Aththatama godak watinawa..... Theruwan saranai.....

    ReplyDelete
  111. mate meva download karanna bane!!

    ReplyDelete
  112. Thun suthraya downloado eka sound madi wena ekak danwada

    ReplyDelete
  113. හොඳ වැඩක් ගොඩක් පින්......

    ReplyDelete
  114. Niyamai.supiri wadak.godak watinawa.puluwannam sath budu wandanaawai sath budu pirithai oye widihatama lassanata record karala denna kiyala illimak Karanna kamathi.

    ReplyDelete
  115. අභිසම්භිධාන පිරිත එකතු කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා
    තෙරුවන් සරණයි !

    ReplyDelete
  116. Wasala piritha add karanna

    ReplyDelete
  117. niyami ela.... dihatama free denna pin

    ReplyDelete
  118. Kanda piritha paali walin nadda

    ReplyDelete
  119. Godak pin...theruwan saranai

    ReplyDelete
  120. Me pirith sutra vala MP3 dapu kenatay, ekata sambanda vuna hama kenatamay godak pin. Me pirith wala vachana hoyana ayata me site ekath vadagath vey eke godak pirith liyala tiyenava. ► https://www.buddhismvision.com

    ReplyDelete
  121. බොහොම පින් දායක වූ සැමට තෙරුවන් සරණයි

    ReplyDelete